Saturday, August 7, 2010

onBux වලින් $ - 02





ඊමේල් පණිවිඩයේ අඩංගු Verification Code එක වෙබ් අඩවියට ඇතුලත් කරන්න

දැන් එයට Log  වන්න


එහි View Ads - Click කරන්න


එහි තරු සලකුණට ඉදිරියෙන් දැකිවෙන්නේ Ads
තද දුඹුරු පැහැති වචන මත Click කරන්න
දැන් එහි නිල් පැහැති ගෝලයක් දිස්වනු ඇත. ඒ මතද Click කරන්න, එවිට අළුත් වෙබ් පිටුවක් විවෘත වනු ඇත.






අලුතින් විවෘතවන වෙබ් පිටුව දෙස කිසිවක් නොකර පහත අදියර 3 පසුවනතෙක් සිටින්න
.............














වම් පස දිස්වන අකුරට සමාන අකුර දකුණු පසින් Click කරන්න, 
එහි ඔබගේ ගිණුමට එමගින් එක්වන මුදල් ප්‍රමාණය දැක්වේ.







දැන් එම වින්ඩෝව Close කරන්න,




ඹබ විස්න් නරබන ලද Ads Inactive වී ඇති අතර, අනෙක්වා පිළිවලින් නැරඹියහැකිය.
  • මෙහිදී එක් වරකට එක් Ads එකක් බැගින් පමනක් Open කරන්න.
  • මුදල් ගෙවීමකින් තොරව මෙහි Ads දවසට 4ක් බැගින් පමණක් ලබාගත හැකි අතර, 
  • Account නිහිපයක් විවෘත කලහොත් IP Address සමාන වූවිට ඒසියල්ල Black List වනුඇත.


No comments:

Post a Comment