මුලින්ම අපිට තොරතුරු හුවමාරු කරගන්න ඊමේල් ලිපිනයක් තියෙන්න් ඔන Gmail නම් වඩාත් හොදයි, දෙවනුව අපි උපයන් මුදල් අපේ ලගට ගෙන්න ගන්න ඔන ඒකට අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කරගන්න චෙක් එකක් විදිහට ඒ මුදල් අපේ ලිපිනයට ගෙන්න ගන්න පහසුකම් ලබාගන්න ඔන,
මේ ඔක්කොම පහසුකම් නොමිලේ ලබාගන්න පුළුවන්
දැන් $ උපයන්න පටන්ගමු
- Ads Click කරල $ එකතුකරගන්න ආකාරය මුලසිට සරලව පියවරෙන් පියවර විස්තර සහිතව බලාගන්න.
- අදහස්, ප්‍රශ්ණ එහෙම Comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා,
- වැඩේ ඉගෙනගෙන $ එකතුකරගන්න ගමන් වටේට තියෙන ඇඩ්ස් Click කරල Fund කරන්නත් අමතක කරන්න එපා,

මුලින්ම ඉහත දැක්වෙන බැනර් එකට Click කරන්න,
ලැබෙන වෙබ් පිටුවේ ලියාපදිංචි වන්න
මෙහි ඔබ පෙර ලියාපදිංච්වී ඇති AlertPay හෝ PayPal ඊමේල් ලිපිනය ලබාදිය යුතුවේ, එමෙන්ම PIN අංකය සදහා ඉලත්තම් 8කින්යුත් කැමති අංකයක්ද. Primary Email සදහා ඔබගේ ඊමේල් ලිපිනයද. Vitrifaction Code සදහා ඊට යටින් දැක්වෙන අකුරු 3ද, ලබාදෙන්න.
තොරතුරු ඇතඅලත්කර Register - Click කලවිට Auto E-mail පණිවිඩයක් ඔබගේ ගිණුමට යනුඇත.
No comments:
Post a Comment