Saturday, August 7, 2010

onBux වලින් $ - 01

           මුලින්ම අපිට තොරතුරු හුවමාරු කරගන්න ඊමේල් ලිපිනයක් තියෙන්න් ඔන Gmail නම් වඩාත් හොදයි, දෙවනුව අපි උපයන් මුදල් අපේ ලගට ගෙන්න ගන්න ඔන ඒකට අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කරගන්න ‍චෙක් එකක් විදිහට ඒ මුදල් අපේ ලිපිනයට ගෙන්න ගන්න පහසුකම් ලබාගන්න ඔන,

මේ ඔක්කොම පහසුකම් නොමිලේ ලබාගන්න පුළුවන්






අන්තර්ජාලය හරහා මුදල් නිවසටම ගෙන්වාගැනීමට පහසුකම ලබාගන්න මෙතනට Click කරන්න


 දැන් $ උපයන්න පටන්ගමු


  • Ads Click කරල $ එකතුකරගන්න ආකාරය මුලසිට සරලව පියවරෙන් පියවර විස්තර සහිතව බලාගන්න.
  • අදහස්, ප්‍රශ්ණ එහෙම Comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා,
  • වැඩේ ඉගෙනගෙන $ එකතුකරගන්න ගමන් වටේට තියෙන ඇඩ්ස් Click කරල Fund කරන්නත් අමතක කරන්න එපා,
මේවගෙ සයිට් තව ගොඩක් තියනව, ඉතින් සයිට් කීපයක රෙජිස්ට උනාම දවසට හොද ගානක් හොයන්න පුළුවන්. වැඩිපුර විස්තර බලාගන්න යන්න  www.cppublishers.com









මුලින්ම ඉහත දැක්වෙන බැනර් එකට Click කරන්න, 










 ලැබෙන වෙබ් පිටුවේ ලියාපදිංචි වන්න






 මෙහි ඔබ පෙර ලියාපදිංච්වී ඇති AlertPay  හෝ PayPal ඊමේල් ලිපිනය ලබාදිය යුතුවේ, එමෙන්ම PIN අංකය සදහා ඉලත්තම් 8කින්යුත් කැමති අංකයක්ද. Primary Email සදහා ඔබගේ ඊමේල් ලිපිනයද. Vitrifaction Code සදහා ඊට යටින් දැක්වෙන අකුරු 3ද, ලබාදෙන්න.









 තොරතුරු ඇතඅලත්කර Register -  Click  කලවි‍ට Auto E-mail පණිවිඩයක් ඔබගේ ගිණුමට යනුඇත.







onBux වලින් $ - 02





ඊමේල් පණිවිඩයේ අඩංගු Verification Code එක වෙබ් අඩවියට ඇතුලත් කරන්න

දැන් එයට Log  වන්න


එහි View Ads - Click කරන්න


එහි තරු සලකුණට ඉදිරියෙන් දැකිවෙන්නේ Ads
තද දුඹුරු පැහැති වචන මත Click කරන්න
දැන් එහි නිල් පැහැති ගෝලයක් දිස්වනු ඇත. ඒ මතද Click කරන්න, එවිට අළුත් වෙබ් පිටුවක් විවෘත වනු ඇත.






අලුතින් විවෘතවන වෙබ් පිටුව දෙස කිසිවක් නොකර පහත අදියර 3 පසුවනතෙක් සිටින්න
.............














වම් පස දිස්වන අකුරට සමාන අකුර දකුණු පසින් Click කරන්න, 
එහි ඔබගේ ගිණුමට එමගින් එක්වන මුදල් ප්‍රමාණය දැක්වේ.







දැන් එම වින්ඩෝව Close කරන්න,




ඹබ විස්න් නරබන ලද Ads Inactive වී ඇති අතර, අනෙක්වා පිළිවලින් නැරඹියහැකිය.
  • මෙහිදී එක් වරකට එක් Ads එකක් බැගින් පමනක් Open කරන්න.
  • මුදල් ගෙවීමකින් තොරව මෙහි Ads දවසට 4ක් බැගින් පමණක් ලබාගත හැකි අතර, 
  • Account නිහිපයක් විවෘත කලහොත් IP Address සමාන වූවිට ඒසියල්ල Black List වනුඇත.